මගීන් 162ක් සමග මැලේසියානු තවත් යානයක් අතුරුදන්

Spread the love
  •  
  •  
  •  
  •  

ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපොලේ සිට සිංගප්පූරුව දක්වා පියාසර කරමින් තිබූ එයාර් ඒසියා ගුවන් යානයක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මගීන් 162ක් සමග පියාසර කරමින් තිබූ යානය සමග පැවැත්වූ සම්බන්ධතා උදෑසන 6.15 ට ඇණ හිටි බවත් ඉන් පසු යානය සොයාගත නොහැකි වූ බවත් ජාකර්තා ගුවන් පාලන ඒකකයේ නිලධාරීන් පවසයි. පියාසර කිරීම සඳහා වෙනත් මාර්ගයක් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි. [sexypoll id=”9″]

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!