“මක්කයි කියන්නේ…? ඕං… අපිට නම් බෑ..”-විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප මතය ඇ.ස්.බී. කියයි

“මක්කයි කියන්නේ…? ඕං… අපිට නම් බෑ..”-විශ්වාසභංගය ගැන ශ්‍රීලනිප මතය ඇ.ස්.බී. කියයි

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

අගමැතිවරයාට එරෙහි විශ්වාස යෝජනාවට පක්ෂයක් ලෙස විරුද්ධ වීමට අපහසුයැයි ඇමැති එස් බී දිසානායක මහතා පැවසීය.විශ්වාස භංගයේදී ඡන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ද ඇමැතිවරයා සඳහන් කළේය.ඊයේ(27) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මෙලෙස ප්‍රකාශ කර ඇත.

(Visited 24 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!