“මං වගේ මෝඩ ගොං හරකෙක් ඉන්වාද කියල අහන්න හිටං…” – සිරිසේන (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

‘මං වගේ මෝඩ ගොං හරකෙක් ඉන්වාද’ කියා කණ්නාඩිය ඉදිරිපිටට ගොස් අසන ලෙස මත්පැන් භාවිතා කරන අයගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන යාපනයේදී පැවසීය.
මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනට එක්වෙමින් යාපනය දොරේඅප්පා ක‍්‍රීඩාංගණයේදී ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!