“මං ජනපති වුණාම උපරිම ලෙස බලය බෙදනවා”-සජිත්

“මං ජනපති වුණාම උපරිම ලෙස බලය බෙදනවා”-සජිත්

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

ඒකීය රටක උපරිම බලය බෙදීම තම නායකත්වය යටතේ ඉදිරියේදී සිදුකරන බවත් එජාප නියෝජ්‍ය නායක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ඔහු මේ බව කියා සිටියේ යාපනයේදී පැවති ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ ප්‍රදර්ශනයට ඊයේ දින ප‍්‍රධාන  ආරාධිතයා ලෙස එක්වෙමිනි.මාධ්‍යවේදියකු විසින් අසන ලද  ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇමතිවරයා ඒ බව කීවේය.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!