මංගල පින්සිරිගෙන් රවීට “උම්මා” එකක්

මංගල පින්සිරිගෙන් රවීට “උම්මා” එකක්

Spread the love
  •  
  •  
  •  
  •  

නව විදේශ ඇමතිවරයා ලෙස වැඩ බාර ගත් රවි කරුණානායක මහතාට නව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් උණුුසුම් හාදුවක් දෙමින් සුබ පතා තිබේ.
කරුණානායක මහතා විදේශ ඇමතිවරයා ලෙස අද දිනයේ වැඩ බාරගත් අවස්ථාවේ මෙසේ සුබ පතා ඇත.

(Visited 41 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!