මංගල ඇමැතිකමින් දොට්ට දමන්න යෝජනාවක්

මංගල ඇමැතිකමින් දොට්ට දමන්න යෝජනාවක්

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගි වූ දූත පිරිස හා ජනාධිපතිවරයා විවේචනය කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර ඔහු අමාත්‍ය ධුරයෙන් නෙරපීමට කටයුතු කල යුතු බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

(Visited 96 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!