මංගලගේ සුත්තරේ ආයෙත් හුරේ දමයි-ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ආයෙත් ඉහළට

මංගලගේ සුත්තරේ ආයෙත් හුරේ දමයි-ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ආයෙත් ඉහළට

Spread the love
  • 20
  •  
  •  
  •  
    20
    Shares

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධන වේ.ඒ අනුව රුපියල් 132.00 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3.00 කින් ඉහළ දමා ඇත.එහි නව මිල වන්නේ රුපියල් 135.00 කි.ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 164.00 ක් වනු ඇත.රුපියල් 104.00 ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිලෙහි සංශෝධනයක් මෙවර සිදුවී නොමැත.සුපිරි ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ, රුපියල් 136.00 ක් ලෙසයි.එය රුපියල් 2.00 කින් ඉහළ දැමුණි.

(Visited 52 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!