මංගලගේ සුත්තරෙන් ආයෙත් ඉන්ධන මිල සංශෝධනය වෙයි

මංගලගේ සුත්තරෙන් ආයෙත් ඉන්ධන මිල සංශෝධනය වෙයි

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල අද (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 2 කින් පහත දමා තිබේ.ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 136 ක්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 161 ක්ද සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 132 ක් ද වේ.ටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදුව නැත.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!