භූගත බංකර ඉදිකිරීමේ සැළසුමක්- ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ තුන්වන කදවුරක් සොයාගනී

භූගත බංකර ඉදිකිරීමේ සැළසුමක්- ඉස්ලාම් ත්‍රස්තවාදීන්ගේ තුන්වන කදවුරක් සොයාගනී

Spread the love
  • 20
  •  
  •  
  •  
    20
    Shares

ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායකයා බව කියන සහරාන් හෂීම් විසින් පුහුණු කඳවුරක් පවත්වාගෙන යාමට සැලසුම් කල ස්ථානයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්වී තිබෙනවා. වාලච්චේන රිදීතැන්න ඔමිනියාමඩු ප්‍රදේශයෙන් මෙම ස්ථානය සොයාගෙන ඇති අතර එහි තිබී ජෙලට්නයිට් කූරු 236 ක් සහ ඇසිඩ් පිරවූ බූලියක් ද සොයාගෙන තිබෙනවා.ඒ අනුව මෙම ඉඩමේ හිමිකරු බව කියන පුද්ගලයාද ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ මෙහි භූගත බංකර ඉදිකිරීමට ද සැලසුම්කර තිබුනු බවයි. කෙසේ වෙතත් මේ වන විටත් එහි ගොඩනැගිල්ලක් ඉදිකර තිබෙන අතර තවත් ඉදිකිරීම් සඳහා අමුද්‍රව්‍ය රුගෙනවිත් තිබුණු බවද වාර්තාකරු සඳහන් කළා.

(Visited 194 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!