භිරාන්ත වී ඇති රනිල් බේරා ගන්න, ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු එකා පසුපස එකා සිට ගනී..

භිරාන්ත වී ඇති රනිල් බේරා ගන්න, ආණ්‌ඩුවේ මන්ත්‍රීවරු එකා පසුපස එකා සිට ගනී..

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඊයේ (21 දා) කථානායකවරයා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාවට මුහුණ දෙන ආකාරය සාකච්ඡා කිරීමට අද (22 දා) ආණ්‌ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ කණ්‌ඩායම් රැස්‌වීමක්‌ පැවැත්වෙයි. අද දහවල් 12.30 ට මෙම විශේෂ කණ්‌ඩායම් රැස්‌වීම කැඳවා තිබෙන බව ආණ්‌ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු කටයුතු සහ ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

(Visited 11 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!