
“බෞද්ධ ශාසනය අතුගා දමන්න ආ ගොන්ජාව අතුගාලම දමනවා “-සුදත්ත හිමි (වීඩියෝ)
රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් බෞද්ධ සාසනය අතුගාදැමීමේ උත්සහයක නිරත වන බව මාගල්කන්දේ සුදත්ත හිමියන් පෙන්වා දෙයි.ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ පසුගිය දා එල්ල කරනූ ලැබුවේ මරාගෙන මැරෙන බොම්බයක් බවත් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් එල්ල කරනු ලැබුවේ පරමාණු බෝම්බයක් බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් වැඩිදුරටත් පැවසීය.
(Visited 142 times)