“බෞද්ධ කොඩියෙන් මැසූ සාරිය රටම කළඹයි….! “

“බෞද්ධ කොඩියෙන් මැසූ සාරිය රටම කළඹයි….! “

Spread the love
  •  
  •  
  •  
  •  

සීනිගම දේවාලයේ පෙරහැරේදී ගමන් කලා යැයි දක්වමින් බෞද්ධ කොඩියේ පාට සහිත සාරි වලින් සැරසී සිටි තරුණියන්ගේ ජායාරූප කිහිපයක් මේ වන විට සමාජජාල තුල වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබේ.මෙලෙස කාන්තා ඇදුමක් සඳහා බෞද්ධ කොඩිය යැයි හැගී යන පරිද්දෙන් වූ රෙද්දක් භාවිතා කිරීම බොහෝ දෙනෙකුගේ විවේචනයට පාත්‍ර වී තිබේ.නිශ්චිතවම තහවුරු වී නැතත් මෙය සීනිගම දේවාලයේ පෙරහර ලෙස මෙම ජායාරූපය පළකර තිබූ සමාජජාල පිටු රැසක සදහන් වූ අතර එය එම දේවාලයටද අගෞරවයක් ගෙන එන දෙන්නක්ය.එම ආන්දෝලනාත්මක ජයාරූප පහතින් දැක්වේ.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!