බෝම්බ ලොරියක් ගැන දුරකතන ඇමතුමෙන් අනුරාධපුර රත් වෙයි

බෝම්බ ලොරියක් ගැන දුරකතන ඇමතුමෙන් අනුරාධපුර රත් වෙයි

Spread the love
  • 34
  •  
  •  
  •  
    34
    Shares

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් පාසල් දරුවන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා බෝම්බ ලොරියකින් පැමිණ ඇති බවට පැතිර ගිය අසත්‍ය දුරකථන ඇමතුමක් නිසා ඊයේ (23දා) සවස අනුරාධපුර  නගරයේ පාසල් අසල දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති වූ අතර දරුවන් නිවෙස් කරා රැගෙන යෑමට එකවර මවුපියන් විශාල පිරිසක් පැමිණීමෙන් පාසල් අසල දැඩි කලබලකාරී තත්ත්ව යක් ඇති විය.

(Visited 225 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!