බෝමබ ප්‍රහාරයෙන් උදම් ඇනු වව්නියාවේ මව්ලවිගෙන් හදිසි ඉල්ලීමක්

බෝමබ ප්‍රහාරයෙන් උදම් ඇනු වව්නියාවේ මව්ලවිගෙන් හදිසි ඉල්ලීමක්

Spread the love
  • 18
  •  
  •  
  •  
    18
    Shares

පාස්කු ඉරිදා (21)  මුස්ලිම් අන්තවාදීන් පිරිසක විසින් සිදු කරන ලද බෝම්බ පිපිරවීම සාධාරණය කරමින් අන්තර් ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ මවුලවිවරයා අරාබි රටකින් දේශපාලන රැකවරණය පතා තිබේ.පට්ටානීචුර් මුස්ලිම් පල්ලියේ භාරකාර මවුලවිවරයා වන වවුනියාවේ සෙට්ටිකුලම ප‍්‍රදේශයේ පදිංචි එම්.නවුමාන් නමැත්තා බෝම්බ පිපිරීමේ සිද්ධියට පසු දිනයේදී එය සාධාරණය කරමින් හා ලෝකයම ඉස්ලාමීය දේශයක් බවට පත් කරගැනීම සඳහා සිදුකළ ප‍්‍රහාරයට තම ගෞරවය හා ප‍්‍රණාමය ද පුදකරන බව එම වීඩියෝව හරහා ඔහු ප‍්‍රකාශ කළේය.

(Visited 434 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!