“බෝඩ් ලෑලි මට වැඩක් නෑ..තීන්දුවක් ගන්න සුදානම්”-ඇමති දයා

“බෝඩ් ලෑලි මට වැඩක් නෑ..තීන්දුවක් ගන්න සුදානම්”-ඇමති දයා

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

“මම නම් පොඩ්ඩක්වත් තෘප්තිමත් නැහැ. මොකද මට ලැබුණෙ බෝඩි ලෑල්ලක්. ඒත් මම නිකං හිටියේ නැහැ. ඒ බෝඩ් ලෑල්ල එක්ක කෘෂිකර්ම අමාත්‍යාංශයට වඩා රටට ලොකු දායකත්වයක් දෙන්න මට හැකි වුණා. අපි රැකියා ලක්ෂ 2ක් විතරක් උත්පාදනය කළා. ඒත් මම තෘප්තිමත් නැහැ කියලා කියන්නෙ වසර 40 ව්‍යාපාර පළපුරුද්දක් එක්ක මම බලාපොරොත්තු වූ ආකාරයට රජයේ සහයෝගය නොලැබීමයි.රජයේ නිලධාරීන්ගෙනුත් 5%-10%ක සහයෝගයක් තමයි ලැබෙන්නෙ. මීට වඩා වැඩ කොටසක් කරන්න පුළුවන්කම තිබුණත් ඒකට අවස්ථාවක් ලැබුණෙ නැහැ.”යන්න අමාත්‍ය වරයා ප්‍රකාශ කර සිටියේය.

(Visited 46 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!