බෝට්ටුවක් තුල තිබී මළසිරුරු 50ක් හමුවේ

බෝට්ටුවක් තුල තිබී මළසිරුරු 50ක් හමුවේ

Spread the love
  •  
  •  
  •  
  •  

ලිබියානු වෙරළ තීරයක තිබී මළ සිරුරු 50ක් සහිත විශාල බෝට්ටුවක් හමුවී තිබේ. මෙහි සරණාගතයන් 500කට අධික පිරිසක් රැගත් බෝට්ටුවකින් මෙලෙස 430 දෙනකු බේරාගෙන ඇතත් හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් පනස් දෙනකු මියගොස් තිබී හමුවී ඇත. ලිබියානු වෙරළාසන්න මුහුදේ නවතා තිබූ බෝට්ටුවකින් මෙම මළ සිරුරු හමුවී තිබේ.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!