“බොරු ප්‍රචාර දාන්න එපා… දහම් අපිට ගැහුවේ නෑ… අපි අපිටම ගහ ගත්තා” – Clique Club මැනේජර් (VIDEO)

“බොරු ප්‍රචාර දාන්න එපා… දහම් අපිට ගැහුවේ නෑ… අපි අපිටම ගහ ගත්තා” – Clique Club මැනේජර් (VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

08 වැනිදා අලූයම් කාලයේ කොම්පඤ්ඤවීදියේ Clique Night Club රාත්‍රී සමාජ ශාලාවේ සිදුවූ ගැටුමට දහම් සිරිසේන සම්බන්ධ නැති බව එම සමාජ ශාලාවේ කළමනාකාරු ක්‍රිස්ටෝපර් නමැත්තා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ගැටුමක් සිදු වූ බව සැබැ මුත් ඊට දහම් සිරිසේන සම්බන්ධ නැති බවයි.
කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා පල වන්නේ පහර කෑමට ලක් වූ පුද්ගලයා සහ සමාජ ශාලාවේ තවත් අයෙක් විසින් පොලීසියට කරන ලද ප‍්‍රකාශවල දහම් සිරිසේන ප‍්‍රහාරයට සම්බන්ධ යයි සදහන් කර ඇති බවයි.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!