“බොරුව එපා..ඇත්ත කියන්න”-විමල්ගේ පක්‍ෂයෙන් සිරිසේනට අභියෝගයක්

“බොරුව එපා..ඇත්ත කියන්න”-විමල්ගේ පක්‍ෂයෙන් සිරිසේනට අභියෝගයක්

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවලියට ජනාධිපති මෛත්‍රීපාල මහතා සැබැ ලෙසම එරෙහිවන්නේ නම් එය ක්‍රියාවෙන් තහවුරු කරන ලෙස විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාට අභියෝග කර සිටියි. තමන්ට ද නොදන්වා අත්සන් තැබූ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ. එල්. ඒ. අසීස් මහතා යළි ශ්‍රී ලංකාවට කැඳවා විදේශ අමාත්‍යාංශය ද තමන් යටතට පවරාගතහොත් පමණක් ජනාධිපතිවරයා සැබැවින්ම රටට එරෙහි එම යෝජනාවලිය පැරදවීමට සූදානම් බව පිළිගත හැකි යැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි.

(Visited 79 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!