බොදු බලය හා මියන්මාරයේ 969 සංවිධානය අතර ගිවිසුමක්

Spread the love
  •  
  •  
  •  
  •  

මියන්මාරයේ 969 සංවිධානය හා බොදු බල සේනා සංවිධානය විශේෂ එකඟතා ගිවිසුමකට අත්සන් තබා තිබේ.

දකුණු ආසියාව ත්‍රස්තවාදයෙන් තොර සාම කලාපයක් කිරීම සඳහා මෙම ගිවිසුමෙන් දෙපාර්ශවය එකඟ වන අතර ඊට දකුණු ආසියානු කලාපයේ ක්‍රියාත්මක වන බෞද්ධ සංවිධාන සහ ත්‍රස්ත විරෝදී හින්දු ලකතෝලික සහ මුස්ලිම් සංවිධාන සියල්ල එකතු කර ගැනීමටද අපේක්‍ෂිතය.

ගිවිසුම සඳහා අත්සන් තැබීම බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩවත්තේ ඥනසාර හිමියන් හා 969 සංවිධානයේ ප‍්‍රධානී අශින් වීරතු හිමියන් විසින් ඊයේ කොළඹදී සිදි කලහ.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!