බෙලිහුල්ඔය පිපිරීමක්..!

බෙලිහුල්ඔය පිපිරීමක්..!

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

බෙලිහුල්ඔය විශ්වවිද්‍යාලයේ ඊයේ ( 13දා) සවස සිදුවූ පිපිරීම පිළිබදව පරීක්ෂණ පැවැත්වීම සඳහා රස පරීක්ෂකවරයා කැඳවීමට බලංගොඩ පොලිසිය කටයුතු කර ඇතැයි බලංගොඩ පොලිසිය පවසයි.මෙම පිපිරීම සිදුවී ඇත්තේ බෙලිහුල්ඔය විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික පීඨයේ රසායනාගාරයක් තුළ වන අතර මෙම පිපිරීම හේතුවෙන් රසායනාගාර යෙ තිබු භාණ්ඩ කීපයකටද අලාභානි සිදුවී ඇතැයි බලංගොඩ පොලිසිය සඳහන් කළේය.පිපිරීමට හේතුව ගෑස් සිලින්ඩරයක් නොවන අතර ගැස් නලයක් බව මේ වන විට පොලිසිය කරන ලද පරීක්ෂණවලදී තහවුරුව ඇත.

(Visited 56 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!