“බෙල්ලන්විල හිමියන්ගේ අපවත්වීම බලවත් සැකයක්…” – වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රකාශයක්

“බෙල්ලන්විල හිමියන්ගේ අපවත්වීම බලවත් සැකයක්…” – වෛද්‍යවරයෙක් ගෙන් ප්‍රකාශයක්

Spread the love
  •  
  •  
  •  
  •  

අපවත් වූ බෙල්ලන්විල නාහිමියන්ගේ මරණය බලවත් සැකයක් බව වෛද්‍ය වසන්ත දිසානායක මහතා තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා සිටී. එම සටහන පහතින්:
“වෙෙද්‍යවරයෙක් ලෙස බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේගේ භාරකරුවන්ගෙන් මට ප්‍රශ්න කීපයක් අැසිමට අැත. පලමුව ශල්‍ය කර්මයට භාජනය වී කලුබෝවිල මහ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි නාහිමියන් හිටි ගමන් පෟෙද්ගලික රෝහලකට ගෙන ගියේ කවුරුන්ද?. එ් කිනම් වෙෙද්‍ය විද්‍යාත්මක පදනමක් මතද? පන්සලේ හස්තියා විසින් පහර දුන් බව වසන් කරමින් හදිසි අනතුරකින් නාහිමියන් තුවාල වු බවට බොරු කිවේ අැයි? ඉල අැට කිහිපයක් කැඩි, අස්ථි භග්න සහිත නාහිමියන්ට සුලු, සුලු තුවාල අැතැයි මාධ්‍යයට පැවසුවේ මොකාද? සැමවිටම මෙලෙස සැක සහිත ලෙස මිය යන්නේ වැඩකට නැති අපතයන් නොව සසනඹර එකලු කරමින් හුදි ජනයාගේ බුද්ධිමය නිම් වළලු ප්‍රසාරණය කල ශ්‍රේෂ්ඨ යතිවරැන්ය. Then Again there are some Gray areas regarding the death of venerable Bellanwila Wimalaratna. Please answer my questions as I have a right to ask those as a medical man.”

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!