බුදු පිළිමයට නිගා කරමින් වීඩියෝ කල අමනයන් නිසා කොත්මලේ ප්‍රදේශය උණුසුම් වෙයි..(වීඩියෝ)

බුදු පිළිමයට නිගා කරමින් වීඩියෝ කල අමනයන් නිසා කොත්මලේ ප්‍රදේශය උණුසුම් වෙයි..(වීඩියෝ)

Spread the love
  • 54
  •  
  •  
  •  
    54
    Shares

කොත්මලේ ජලාශයට යට වූ කඩදොර විහාරයේ බුදු පිළිම වහන්සේ ඉඩෝරය නිසා ජලය අඩු වීමෙන් යළි මතුවීමත් සමඟ දහස්‌ ගණනක්‌ වූ සැදැහැවතුන් එය වැඳ පුදා ගැනීම සදහා දිවයිනේ සතර දිගින් පැමිණෙන අතර එම ජනතාව සමඟ විනෝදයට පැමිණෙන තරුණ පිරිස්‌ බුදු පිළිම වහන්සේට නිගරු කරන ආකාරයෙන් හැසිරෙන ශෝචනීය දර්ශන ද දැකගත හැකිය.එවැනි තරුණ පිරිසක්‌ මෙම බුදුපිළිම වහන්සේගේ සිරුර මතට නැඟ දෙවුරට අත් තබා සිටින දර්ශනයකින් කොත්මලේ ජනතාව කැළඹී සිටින අතර ඔවුන් ඒ සඳහා පරීක්‍ෂණයක්‌ මෙන්ම ඓතිහාසික වූ එම ප්‍රදේශය ආරක්‍ෂා කර දෙන ලෙසද ඉල්ලා සිටිති.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!