“බුදු දහමට හිමි තැන සම්බන්ධ චෝදනාවන්ට ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතුයි…” – මල්වතු මහනාහිමි

“බුදු දහමට හිමි තැන සම්බන්ධ චෝදනාවන්ට ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතුයි…” – මල්වතු මහනාහිමි

Spread the love
  •  
  •  
  •  
  •  

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළව බුදු දහම සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති චෝදනාවන්ට ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතු බව මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහනාහිමියන් පෙන්වා දුන්නේය.
අමාත්‍ය සරත් අමුණුගම ඊයේ (06) මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ‍්‍රී සුමංගල මහනාහිමියන් බැහැ දුටු අතර එහිදී මහනායක හිමියන් අමාත්‍යවරයාට මේ බව පවසා තිබේ.

(Visited 29 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!