බුදු දහමට නිගාවෙන වැඩ මින් පසු බෑ..

බුදු දහමට නිගාවෙන වැඩ මින් පසු බෑ..

Spread the love
  • 57
  •  
  •  
  •  
    57
    Shares

කොළඹ වෙසක්‌ සිරි නැරඹීමට පැමිණෙන අයට හිරිහැර වන ආකාරයෙන් හැසිරෙන හා බෞද්ධාගමට නිගාවන ආකාරයේ විකෘති වෙස්‌ මුහුණු පැලඳගෙන මහමඟ ගමන් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව කොළඹ දිසා භාර සහ රථවාහන භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක මහතා ඊයේ (24 වැනිදා) පැවසීය.මීට අමතරව මත්පැන් පානය කර වෙසක්‌ සිරි නැරඹීමට පැමිණෙන බීමත් රියෑදුරන් ද වෙසක්‌ සමය තුළ අත්අඩංගුවට ගන්නා බව ද ඒ මහතා කීය. ඒ සඳහා අවශ්‍ය බැලුන් 80,000 කට වැඩි ප්‍රමාණයක්‌ දිවයිනේ සියලු පොලිස්‌ ස්‌ථානවලට භාරදී ඇතැයි ද හෙතෙම කියා සිටියේ ය.

(Visited 81 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!