“බුකිය අපිට බ්ලොක් කරලා හරි හරියේ…සිරිසේන අද තනියම වැඩ බුකියේ..”

“බුකිය අපිට බ්ලොක් කරලා හරි හරියේ…සිරිසේන අද තනියම වැඩ බුකියේ..”

Spread the love
  •  
  •  
  •  
  •  

ජාතිවාදී ප්‍රහාර සැලසුම් කිරීම සඳහා facebook ඇතුළු සමාජ ජාල යොදාගන්නා බවත් එහෙයින් එය සමනය කිරීමේ උපක්‍රමයක් ලෙස තාවකාලිකව සමාජ ජාල පහසුකම් අත්හිටුවීමට රජය තීරණය කරනු ලැබිණ.පසුගිය 7දා සිට එම තීන්දුව ක්‍රියාත්මක කෙරුණු නමුත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල facebook පිටුව ඊයේ (08) සුපුරුදු පරිදි යාවත්කාලීන කොට ඇති බව වාර්තා වෙයි.අද පැවති ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඊට අදාළ ජනාධිපතිවරයාගේ නිල සුබ පැතුම් පණිවිඩය සහ නීතිය හා සාමය කැබිනට් අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාගේ දිවුරුම්දීමේ අවස්ථාව ජනාධිපතිවරයාගේ නිල facebook පිටුවේ පළකර ඇත.

(Visited 6 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!