“බුකියෙන් හඳුනාගත් තරුණ තරුණියෝ රැයක් පුරා අඩ නිරුවතින් අනඟ රැඟුම් පාලා”-පොලිසියට කොටු වූ අම්බලන්ගොඩ අනඟ සාදය

“බුකියෙන් හඳුනාගත් තරුණ තරුණියෝ රැයක් පුරා අඩ නිරුවතින් අනඟ රැඟුම් පාලා”-පොලිසියට කොටු වූ අම්බලන්ගොඩ අනඟ සාදය

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

අම්බලන්ගොඩ ප්‍රදේශයේ හෝටලයක්‌ තුළ පැවති අපූරූ මත් සාදයක් පිළිබදව අප මින් පෙර වාර්තා කළා. ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය ඔස්සේ සම්බන්ධ වූ තරුණ තරුණියන් පිරිසක් විසින් මෙම මත් සාදය පවත්වා තිබුනා.මෙහිදි මෙම සාදයට කඩා වැදුනු පොලිසීය එහිදි මත්පැන්, මත්ද්‍රව්‍ය සහ ගංජා භාවිතා කරන ලදැයි අම්බලන්ගොඩ පොලිසිය මගින් තරුණයන් 19 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ෆේස්බුක් වෙබ් අඩවිය හරහා හඳුනාගත් තරුණ තරුණියන් පිරිසක්‌ අම්බලන්ගොඩ ආදාදොළ පිහිටි හෝටලයක්‌ තුළ රාත්‍රියේ මෙම සාදය පවත්වා තිබුනා. රාත්‍රි කාලයේ ආරම්භ වන මේ සාදය සංගීතය සහිතව අලුයම දක්වා පැවැත්වෙන බවත් මෙහිදී මත්පැන් විස මත්ද්‍රව්‍ය පාවිච්චිය මෙන්ම විවිධ අපචාර සිදුවන බවත් අනාවරණය වී තිබේ. සාදයට පැමිණි තරුණියන් අඩ නිරුවතින් තරුණයන් සිප වැළද ගනිමින් නර්ථනයේ යෙදි තිබෙන අතර එම තරුණියන්ගෙන් බොහෝ දෙනෙක්ද මත්ද්‍රව්‍ය භාවීතා කරමින් සිට ඇත.මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක්‌ පවත්වන බවට අම්බලන්ගොඩ පොලිසියට ලද තොරතුරක්‌ මත අම්බලන්ගොඩ පොලිසිය පසුගිය සෙනසුරාදා රාත්‍රියේ සිට ඉරිදා (15 දා) අලුයම දක්‌වා අදාල හෝටලය අසල රැකවල්ලා සිට මොවුන් අත්අඩංගවට ගෙන තිබේ.

(Visited 54 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!