“බී.එම්.ඩබ්ලිව්. සංඝ මුදලාලිලා පල් හොරුන්ට කඩේ යනවා” – කලවැද්දා දෙක වැඩ අල්ලයි(Video)

“බී.එම්.ඩබ්ලිව්. සංඝ මුදලාලිලා පල් හොරුන්ට කඩේ යනවා” – කලවැද්දා දෙක වැඩ අල්ලයි(Video)

Spread the love
  •  
  •  
  •  
  •  

බන්ධනාගාරගතකර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට වෙනුවෙන් පෙනී සිටින භික්ෂූන් වහන්සේලා සම්බන්දයෙන් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට පැවති විරෝධතාවකට එක්වෙමින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක අද දැඩි විවේචනාත්මක අදහස් පලකර සිටියා.

රන්ජන් වැලිකඩට ගිහින් කළ ප්‍රකාශය…"බී.එම්.ඩබ්ලිව්. සංඝ මුදලාලිලා හොරුන්ට ආරක්ෂා කරන්න සල්ලි එකතුකරනවා. සුපිරි පැලැන්තියේ දේශපාලකයන්ට හා ගමේ අහින්සක මිනිසුන්ට සලකන්නේ දෙවිදිහකට. අද වැඩියෙන්ම හොයන්නේ ආගමික නායකයන්, දූෂිත නීතිඥයින් හා දේශපාලකයන් ” Ranjan Ramanayakeවැඩිදුර කියවන්න/ඡායාරූප- https://goo.gl/VSYqkwLike Us ► Ada – අද

Posted by Ada – අද on Tuesday, September 12, 2017

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!