“බිලියන ගණන් හොරකම් කල හොරුන් අද එනවා-මොකා ආවත් තව අවු:10ක් අපි ආණ්ඩු කරනවා”-රාජිත වියරු වැටෙයි

“බිලියන ගණන් හොරකම් කල හොරුන් අද එනවා-මොකා ආවත් තව අවු:10ක් අපි ආණ්ඩු කරනවා”-රාජිත වියරු වැටෙයි

Spread the love
  • 89
  •  
  •  
  •  
    89
    Shares

ඉදිරි ජනාධිපතිවරණයෙන් එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයන් ස්ථිරවම ජයගන්නා බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.පසුගිය වසර 05දී කරන්න බැරි වූ වැඩ ඉන්පසු වසර 05 තුලදී සිදු කරන බවද ඔහු පැවසීය.ජනාධිපතිවරණයෙන් පසු තවත් වසර 10ක් වනතුරු එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව පෙරළීමට නොහැකි වන බලයක් ලබා ගන්නා බවද ඔහු සඳහන් කළේය.

(Visited 177 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!