බිරිය සමඟ එක්වූ රාජිත රටටම පෙනෙන්න කල දේ මෙන්න…(වීඩියෝ)

බිරිය සමඟ එක්වූ රාජිත රටටම පෙනෙන්න කල දේ මෙන්න…(වීඩියෝ)

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ ආයතනය මඟින් පැවැත්වූ 26 වැනි වාර්ශික සැසිවාරය ඊයේ (28) රාත්‍රීයේ කොළඹ ගලධාරි හෝටල්යේදී පැවැත්විණි. මේ සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාද සහභාගී වූ අතර එහිදී අමාත්‍යවරයා දිවංගත විජයකුමාරතුංගයන් විසින් ගයන ලද “රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ” ගීතය ගායනා කොට පැමිණ සිටි පිරිස අමානන්දයට පත්කළේය.

(Visited 28 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!