“බිය නොවී වැඩ ආරම්භ කරන්න”ISIS නායකයා තම අනුගාමිකයන් අමතා හඬ පටයක් නිකුත් කරයි

“බිය නොවී වැඩ ආරම්භ කරන්න”ISIS නායකයා තම අනුගාමිකයන් අමතා හඬ පටයක් නිකුත් කරයි

Spread the love
  • 34
  •  
  •  
  •  
    34
    Shares

සිය අනුගාමිකයින්ට නොබියව මෙහෙයුම්වල යෙදෙන්නැයි ඉල්ලීමක් කරමින් අයිිසිස් නායක අබුබකර් බැග්ඩැඩි විසින් හඬපටයක් නිකුත් කර ඇත.  මෙය නිකුත්ව ඇත්තේ පෙරේදා 16 දා දිනයේය.  ශ‍්‍රී ලංකාවේ පාස්කු ප‍්‍රහාරයෙන් පසුව මාධ්‍ය හමුවේ ප‍්‍රකාශයක් නිකුත් කළ බැග්ඩැඩි යළි කරළියට එන්නේ මෙම හඬපටය හරහාය.  පසුගිය අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් පසුව ඔහු වීඩියෝ පටයක් නිකුත් කර තිබිණි. එම අබුබකර් වසර පහකට පසු කරළියට පැමිණි අවස්ථාවයි.

(Visited 121 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!