බැසිල් මල්ලි ඉස්සරහ මහින්ද අයියා දුර්වලයි-තීරණ ගන්න බැරි උනේ ඒකයි-මර්වින්

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ජනපති මහින්ද අයියා ඇමති බැසිල් මල්ලී ළග දුර්වලව සිටි බව පාර්ලිමේන්ත මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

‘මහින්ද හිටපු ජනාධිපතිවරයාට හොදට ඇස් පේනවා. බැසිල් කරන වැරදි ඉතා හොදින් දැක්කා. ඒ වැරදි අපිත් එක්ක කියලා  අවබෝධ කර දුන්නා. ඔහුගේ කනුත් හොදට ඇහෙනවා.  එහෙත් නිසි තීන්දු තීරණ ගන්න ඔහුට බැරි වුණා. එහෙම වුණේ බැසිල් මල්ලී ඉදිරියේ මහින්ද අයියා දුර්වලවයි හිටියේ’ යයිද කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!