බැසිල් ගිලන් රියෙන්ම නැවතත් රිමාන්ඩ් එකට

Spread the love
  •  
  •  
  •  
  •  

දිවි නැගුම මුදල් වංචා කළැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් අද යළි ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
ඔවුන්ගේ ඇප ඇයැදුම එදිනට සලකා බැලීමට ද නියමිතය. බැසිල් රාජපක්ෂ අදත් ගිලන් රියකින් ගොස් ගිලන් රියේම සිටියේය.
ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටලු ලේකම් නිහාල් ජයතිලක, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර් ඒ කේ රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී බී තිලකසිරි සෙසු සැකකරුවෝය.

(Visited 17 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!