බැසිල්ගෙන් විශේෂ හෙළිදරව්වක්…!

බැසිල්ගෙන් විශේෂ හෙළිදරව්වක්…!

Spread the love
  • 20
  •  
  •  
  •  
    20
    Shares

ජාතික ආරක්ෂාව, ආර්ථික සමෘද්ධිය හා තරුණ අපේක්ෂාවන් ඉෂ්ට කිරීම යන කරුණු ති‍්‍රත්වය මුල් කරගනිමින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛ සන්ධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සකස් කෙරෙන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ පෙරේදා (18) පක්ෂ මුලස්ථානයේ පැවැති තරුණ වෘත්තියවේදීන්ගේ සමුළුවට එක් වෙමිනි.

(Visited 212 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!