“බැරිම තැන සිරිසේන – රේඩියෝවකින් උතුර අල්ලන්න සැරසෙයි “

“බැරිම තැන සිරිසේන – රේඩියෝවකින් උතුර අල්ලන්න සැරසෙයි “

Spread the love
  •  
  •  
  •  
  •  

උතුරේ දේශපාලකයකුගේ මූලිකත්වයෙන් එෆ්එම් තරංග ඔස්සේ ගුවන් විදුලි නාලිකාවක් දියත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අරඹා ඇත. කිරුළපන දේවිකා උද්‍යානයේ සිට දිවයින පුරා විකාශන මධ්‍යස්ථාන 11 ක් මගින් සිය නාලිකාවේ හඩ නවීන තාක්ෂණයෙන් යුක්තව වා තලයට මුසු කිරීමට නියමිත බව CAPITAL FM දැනුම් දෙයි. Liverpool Holding සමුහ ව්‍යාපාරය යටතේ වන Trymas Media Network ( Pvt) Ltd ආයතනය විසින් CAPITAL FM දමිළ ගුවන් විදුලි නාලිකාව වැඩ අරඹන්නේ දෙසැම්බර් පලමු දාය. ෂියා උල් හසන් යාපනය දිස්ත්‍රික් ශ්‍රීලනිප සංවිධායක අංගජන් රාමනාදන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ගලදාරි හෝටලයේදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!