“බැරිකම දාරාගත නොහැකි ආණ්ඩුව සාමාජ ජාලා තහනම් කරයි..!”

“බැරිකම දාරාගත නොහැකි ආණ්ඩුව සාමාජ ජාලා තහනම් කරයි..!”

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

ආණ්ඩුව සමාජ මාධ්‍ය තහනම් කිරීම සදහා නීති උපදෙස් ගනිමින් සිටින බවට තොරතුරු වාර්තාවී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ප්‍රසිද්ධ මාධ්‍යවලට පනවා තිබෙන සීමාවන් හේතුවෙන් පළකළ නොහැකි වත්මන් ආණ්ඩුවේ දුර්වලකම් සමාජ මධ්‍යවලින් හෙළිදරව් කිරීම නිසා ආණ්ඩුවට සමාජ මාධ්‍ය ගැටලුවක් වී තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

(Visited 44 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!