බැඳුම්කර මහා මගඩිය නිසා ඇමැතිකමට තට්ටු වූ රවිට අද ලැබුණු තීන්දුව…?

බැඳුම්කර මහා මගඩිය නිසා ඇමැතිකමට තට්ටු වූ රවිට අද ලැබුණු තීන්දුව…?

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන් බවට චෝදනා කරමින් රහස් පොලිසිය ආරම්භ කර ඇති පරීක්ෂණයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක එම සිද්ධියේ සැකකරුවකු ලෙස මෙම අවස්ථාවේ නම් කිරීම නීත්‍යනුකූල නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද (ඔක් 08) තීන්දු කළේය.නියෝගය ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, රහස් පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණ ද, මෙම සිද්ධියට අදාළව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය යටතේ මේ අවස්ථාව වන විට නඩු කටයුත්තක් ආරම්භ වී නොමැති බවය.

(Visited 98 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!