බැදුම්කර මහ හොරා මහේන්ද්‍රන් අත්අඩංගුවට..!

බැදුම්කර මහ හොරා මහේන්ද්‍රන් අත්අඩංගුවට..!

Spread the love
  • 99
  •  
  •  
  •  
  •  
    99
    Shares

අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව ජාත්‍යන්තර මට්‌ටමෙන් සියලුම ගුවන්තොටුපළවලට දැනුම්දීම නිසා ඔහුට රටින් රටට පැන යැමට “අර්ජුන මහේන්ද්‍රන් කොහේ හිටියත් අල්ලනවා” යෑයි ජාත්‍යන්තර පොලිසිය ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දී ඇත.නොහැකි අයුරින් ආරක්‍ෂක කටයුතු පුළුල් කර ඇති අතර අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ වගකීම ජාත්‍යන්තර පොලිසිය භාරගෙන ඇතැයි ද එම ආරංචි මාර්ග හෙළි කළේය. ජාත්‍යන්තර පොලිසිය අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් රතු නිවේදන ද නිකුත් කර ඇති අතර ඉතා ඉක්‌මනින් අත්අඩංගුවට ගන්නා බවයි.

(Visited 308 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!