“බැදුම්කර කොමිසමේ ප‍්‍රශ්න හමුවේ ඇමති රවී දුන්න ආන්දෝලනාත්ම උත්තර මෙන්න”(VIDEO)

“බැදුම්කර කොමිසමේ ප‍්‍රශ්න හමුවේ ඇමති රවී දුන්න ආන්දෝලනාත්ම උත්තර මෙන්න”(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  

අද (02) පෙරවරු 10.20 ට පමණ අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ වී ඇති අතර බැදුම්කර ගණුදෙනුවට අදාලව ප‍්‍රකාශයක් ලබා දීම ආරම්භ කරමින් අමාත්‍යවරයා ප්‍රථමයෙන් සඳහන් කර ඇත්තේ අවස්ථා දෙකකදී කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි වීම පිළිබඳව සමාව ඇයද සිටින බවයි.මෙහිදී අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් වාර්ථාවක්ද නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොමිසම හමුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අමාත්‍ය රවී කරුණානායකගේ නම සඳහන් කරමින් අර්ජුන් ඇලෝසියස්ගේ ජංගම දුරකතනයට ලැබී ඇති කෙටි පණිවුඩ සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කෙරුණා.ප්‍රශ්න කිරීම් හමුවේ අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර ඇත්තේ තමන් කිසිවක් නොදන්නා බවයි.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!