“බැදුම්කරයට නොදෙවෙනි මහා හොරකමක්-මන්ත‍්‍රී චානක මාධ්‍ය හමුවක් කැදවා සියල්ල හෙළිකරයි”(VIDEO)

“බැදුම්කරයට නොදෙවෙනි මහා හොරකමක්-මන්ත‍්‍රී චානක මාධ්‍ය හමුවක් කැදවා සියල්ල හෙළිකරයි”(VIDEO)

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

බැදුම්කර වංචාවට නොදැවෙනි චංචාවක් වන මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉන්දියාවට විකිණිමට විරෝධය පළ කරමින් මෙම මස 06වැනිදා හම්බන්තොට නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර ඇති බව හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩී.වී චානක මහතා පවසනවා.මෙම උද්ඝෝෂනයට මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගී වන බවද මන්ත‍්‍රීවරයා එහිදී පවසා සිටියා.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!