“බාලගිරි අද නොවේ 05 වෙනිදා”-ලකුණක් කරපින්නා ගත් නඩය

“බාලගිරි අද නොවේ 05 වෙනිදා”-ලකුණක් කරපින්නා ගත් නඩය

Spread the love
  • 12
  •  
  •  
  •  
    12
    Shares

” ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තීන්දුව ලබන 5 වැනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ගන්නා බවත්, එහිදී රට වෙනුවෙන් ගත හැකි නිවැරදිම තීන්දුව ගැනීමට සූදානම් බවත් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.තම පක්‍ෂයට වඩාත් පිළිගත හැකි ප‍්‍රතිපත්ති ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බැවින් ඔවුන් හා පැවති සාකච්ඡා සාර්ථක කරගැනීමට උපරිම කැපවීමෙන් කටයුතු කළ බව කී මහලේකම්වරයා ඔවුන් ද තම යෝජනා සම්බන්ධයෙන් 5 වැනිදාට පෙර සුබවාදී ප‍්‍රතිචාරයක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව සදහන් කළේය.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!