“බාලගිරියෝ අද නොවෙයි… හෙටත් නොවෙයි… පුංචි ඡන්දය ජනවාරියත් පනියි…”

“බාලගිරියෝ අද නොවෙයි… හෙටත් නොවෙයි… පුංචි ඡන්දය ජනවාරියත් පනියි…”

Spread the love
  •  
  •  
  •  
  •  

පළාත් පාලන ඡන්දය ජනවාරි මාසයේ පැවැත්වීමට බාධාවක්‌ වන පළාත් පාලන ආයතන (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ඊයේ (20දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු ප්‍රාදේශීය සභාවලට අලුතින් නාමයෝජනා කැඳවීම සඳහා සහ ඡන්ද විමසීම් පැවැත්වීම සඳහා විධිවිධාන සැලස්‌වීමට අදාළ පනත් කෙටුම්පතය.මෙම පනත් කෙටුම්පත නිසා පළාත් පාලන ඡන්දය ජනවාරි පැවැත්වීමට නොහැකි වනු ඇතැයි ද ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!