“බ්‍රිතාන්‍ය හමුදා ශ්‍රී ලාංකිකයන් සමූල ඝාතනය කළා”-සෙන්පති සරත්ගේ වාග් ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍ය තානාපති තක්ක මුට්ටු වෙයි

“බ්‍රිතාන්‍ය හමුදා ශ්‍රී ලාංකිකයන් සමූල ඝාතනය කළා”-සෙන්පති සරත්ගේ වාග් ප්‍රහාරයෙන් බ්‍රිතාන්‍ය තානාපති තක්ක මුට්ටු වෙයි

Spread the love
  • 20
  •  
  •  
  •  
    20
    Shares

බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාව අල්ලාගත් කාල සීමාවේදී බ්‍රිතාන්‍ය හමුදාව ශ්‍රී ලාංකිකයන් සමූල ඝාතනය කළ බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා (22 දා) මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කළේය.මෙම ප්‍රකාශයත් සමගම බ්‍රිතාන්‍ය තානාපතිවරයා අසුනෙන් පිටුපසට හැරී බ්‍රිතාන්‍යයට එල්ලවන චෝදනා ගැන නිරීක්‍ෂණය කළේය.  බ්‍රිතාන්‍ය හමුදාව ශ්‍රී ලංකාවේ සිටින කාලවලදී සිදු කළ අපරාධ තහවුරු කිරීමට තමාට හැකි බව පැවැසූ වීරසේකර මහතා එවැනි විටක ශ්‍රී ලංකාවට යුද අපරාධ එල්ල කිරීමට කිසිදු හිමිකමක්‌ නැති බව ද කියා සිටියේය.

(Visited 36 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!