බ්‍රිතාන්‍ය රැජිනගෙන් ලාංකීය වෛද්‍යවරියට සම්මානයක්

බ්‍රිතාන්‍ය රැජිනගෙන් ලාංකීය වෛද්‍යවරියට සම්මානයක්

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

බ්‍රිතාන්‍ය වෙනුවෙන් විවිධ අංශවලින් සේවය කරන පිරිස් වෙනුවෙන් බ්‍රිතාන්‍ය රැජින වාර්ෂිකව ප්‍රධානය කරන සම්මානයක් ( OBE – Order of the British Empire ශ්‍රී ලාංකිකාවක් වන ටෘඩී නිමාලි සෙනෙවිරත්නට හිමිව තිබේ.ඇය බ්‍රිතාන්‍ය තුළ විශේෂඥ මනෝ චිකිත්සකවරියක් ලෙස කටයුත් කරයි. නිමාලිගේ පියාද වෛද්‍යවරයෙක් වන අතර ඇයගේ මව හෙදියකි. නිමාලිට අවුරුදු 7 දී ඔවුන් එංගලන්තයට ගොස් තිබේ.නිමාලි මොඩ්ස්ලි ජාතික සෞඛ්‍ය පදනමේ කටයුතු කරන අතර එය ලන්ඩන් නුවර පිහිටා තිබේ.

(Visited 77 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!