බළල් පොරයක් වූ එජාපයේ ජනපති අපේක්‍ෂකත්වය

බළල් පොරයක් වූ එජාපයේ ජනපති අපේක්‍ෂකත්වය

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

ඉදිරි ජනාධිපතිවරණයේදී නියත ලෙස ජයගත හැකි එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා කව්ද ? යනුවෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් පි. පෙරේරා මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහන මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි සංවාදයට ලක්වෙමින් පවති. එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජායාරුප පළකරමින් අජිත් පෙරේරා මහතා එසේ එජාපෙ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මෙසේ ජනමතය විමසීමට ලක්කර ඇති අතර මේවනවිට ඊට පුළුල් ප්‍රතිචාරයක් ලැබෙමින් පවතී.

(Visited 107 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!