බහුභාර්යා රැඟූම් පෑ නීතිඥයා කොටුවෙයි

බහුභාර්යා රැඟූම් පෑ නීතිඥයා කොටුවෙයි

Spread the love
  •  
  •  
  •  
  •  

තරුණියන් හා වැන්දඹුවන් විවාහ කර ගන්නා බව පවසමින් ඔවුන් සතු මුදල් වංචා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් නීතිඥයෙකු පිළිබඳව පසුගියදා මාධ්‍යයෙන් වාර්තා විය.ඔහුට එරෙහිව තවත් එවැනි වංචනික ක්‍රියාවන්ට හසුවූ කාන්තාවන් නාරාහේන්පිට පොලිස් ස්ථානය වෙත පැමිණිලි කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.එක් කාන්තාවක් වංචනිකව ඇයගෙන් රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබාගත් බව පවසමින් ඊයේ (12දා) නාරාහේන්පිට පොලිසිය වෙත දුරකතනය හරහා දැනුම් දී තිබේ.

(Visited 6 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!