“බස් CCTV යට හසුවූ පිටකොටුවේ පික්-පොකට්”

“බස් CCTV යට හසුවූ පිටකොටුවේ පික්-පොකට්”

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය 20 වන දා මාතර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් තුළදී මගියකු බස් රථයෙන් බැස යන අවස්ථාවේ ඔහු පිටුපසට පැමිණෙන ගැට කපන්නෙකු ඉතා සූක්ෂම ලෙස ඔහුගේ මුදල් පසුම්බිය සොරකම් කරන අයුරු cctv වීඩියෝවක සටහන් වී ඇත.කොළඹ කොටුවේදී බස් රථයෙන් බැසීමෙන් පසු එම මගියා සිය බෑගය පරීක්ෂා කිරීමේදී මුදල් පසුම්බිය එහි නොමැති බව දැන ගෙන ඇති අතර ඔහු යළි බස් රථයට නැග එහි මුදල් පසුබිය ඇති දැයි සොයා තිබේ.https://streamable.com/3tks4

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!