බස් රථ අනතුරකින් 44 දෙනෙකු මියයයි

බස් රථ අනතුරකින් 44 දෙනෙකු මියයයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

උතුරු ඉන්දියාවේ උත්තරාකාන්ද් ප්‍රාන්තයේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බෝවාන් නගරයේ සිට රාම්නගර් වෙත ගමන් ගත් බස් රථය අනතුරට ලක්වීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. රථයේ සිටි තවත් තුන්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව සඳහන්ය .උත්තරාකාන්ද් ප්‍රාන්ත මහ ඇමතිවරයාද සිද්ධිය වූ ස්ථානයට පැමිණි බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේය.

(Visited 32 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!