බස් රථයක් පෙරළි 36 දෙනෙකු මිය යයි

බස් රථයක් පෙරළි 36 දෙනෙකු මිය යයි

Spread the love
  • 13
  •  
  •  
  •  
    13
    Shares

චීන සංචාරකයින් රැගත් බස් රථයක් උතුරු කොරියාවේ, උතුරුදිග හවන්ගේ ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉන් තිස් දෙදෙනෙකුම චීන සංචාරකයන්ය.ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරේදී බස් රථයට දැඩි හානි සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.උතුරු කොරියාවට පැමිණෙන විදේශ සංචාරකයන්ගෙන් සියයට 80 ක්ම චීන ජාතිකයන්. එරටට පැමිණෙන විදෙස් සංචාරකයන් දැඩි නීතිරීතිවලට ලක්වන අතර, ඔවුන්ට මඟ පෙන්වන්නේ රජය මගින් පත් කළ විශේෂ නියෝජිතයන් විසින් වේ.

(Visited 73 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!