“බල්ලන්ට මිලියන 100යි..,කොල්ලන්ට මිලියන 100යි”-ආණ්ඩුවේ පැටිකිරිය හෙළිවූ අලුත්ම ගුණ්ඩුව

“බල්ලන්ට මිලියන 100යි..,කොල්ලන්ට මිලියන 100යි”-ආණ්ඩුවේ පැටිකිරිය හෙළිවූ අලුත්ම ගුණ්ඩුව

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

“බල්ලෝ වන්ද්‍යාකරණයට මිලියන 100ක් වෙන් කරලා තියෙනවා. තරුණයන්ගේ විරැකියා ප්‍රශ්නය විසදන්න වෘතීය පුහුණුවට වෙන්කරලා තියෙන්නේ මිලියන 100යි. බල්ලන්ට මිලියන 100යි…. කොල්ලොන්ට මිලියන 100යි… ඔබතුමාලගේ මේ ආණ්ඩුව කොල්ලෝ බල්ලන්ටත් වඩා අන්තයට දාලා…” යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (11) 2019 අයවැය විවාදය අතරතුරදී පැවසීය.

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!