බල්ටි දයාගේ අළුත්ම බල්ටිය ගැන සුසිල්ගෙන් අනාවැකියක්

බල්ටි දයාගේ අළුත්ම බල්ටිය ගැන සුසිල්ගෙන් අනාවැකියක්

Spread the love
  •  
  •  
  •  
  •  

දයාසිරි ජයසේකර ශ්‍රී  ලංකා නිදහස් පක්‍ෂයේ ලේකම් ධුරය පාවිච්චි කරමින් ඔහු මුලින් සිටි එක්සත් ජාතික පක්‍ෂයට කඩේ යන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරයි. ඊයේ (12දා) පස්වරුවේ අනුරාධපුර රුවන්වැලි සෑය අබියසදී මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේය.

(Visited 12 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!